හලෝ යාලුවනේ, ඉතිං ඔයාලට කොහොමද?
ගොඩක් කාලෙකින් ඔයාලට ලිපියක් ගේන්න බැරි උන නිසා ඔන්න මම අද අලුත් ලිපියක් ගෙනාව. ඇත්තටම මේක අලුත් ලිපියක්මත් නෙවෙයි. මම කලින් දාපු ලිපියකට පිලිතුරු ලිපියක්. ඔයාලට මතක ඇති මං ලිපියක් ගෙනාව "FIVVER වැඩක් නොකර ලක්ෂ ගනන් උපයමු " කියල. ඒකෙදි මං කියල දුන්නෙ seocleark එකෙන් අඩුවට service මිලදී අරගෙන වැඩි ගානකට ඒව fivver එකේ sell කරල හොද මාසික ආදායමක් හොයන හැටි. ඒ ලිපිය කියවල නැත්නම් මෙතනින් බලන්න, ඒ ලිපිය කියවල ගොඩක් අය ඒ විදියට වැඩ පටන් අරන් තිබ්බ.ඒ විදියට මුදල් උපයන අය කීපදෙනෙක්ම මට massage කරලත් තිබ්බ.ඒකට ගොඩක් සතුටුයි. ඒ වගේම තව බොහෝ පිරිසක් කියල තිබ්බ අඩුවට service හොයා ගන්න බෑ. අඩුවට තිබ්බත් ඒ sellers කාලෙකින් Active නෑ කියල. ඉතිං ඒකට උදව්වක් විදියට මං අද ඔයාලට ලාබයට මිළදී ගන්න පුලුවන් services කීපයක් හොයල දෙන්න තීරණය කලා. මේ services ඔක්කොම මිළ ගනන් ගොඩාක් අඩු, ඒ වගේම Active, ඒ වගේම හොද buyer ratings තියෙන හොඳ services කිහිපයක්. තව හොඳට හොයල බැලුවොත් ඔයාලට මීට වඩා හොඳ ඒව හොයාගන්නත් පුලුවන්. එහෙනම් මං ඒවා ඔක්කොම පහලින් දානවා. කරගන්න අමරුයි කිවුව අයත් දැන් වැඩේ ගොඩදාගනී කියල හිතනව. මොනව හරි ප්රශ්ණයක් තිබ්බොත් මගෙන් අහන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. Web Traffic 30,000+ keyword targeted traffic from google - https://bit.ly/3207tpV - $1 40000+ Human Traffic by Google Twitter Bing Youtube - https://bit.ly/33027ui - $2 60,000+ keyword targeted traffic from google - https://bit.ly/33027ui - $2 110,000+ TARGETED Human Traffic to your Website or Blog - https://bit.ly/3btnOGO - $5 1 MIllion Website Traffic From Google - https://bit.ly/3bvgWbX - $10 YouTube Safe YouTube Package Promotion All In One Service Non Drop & Instantly Start https://bit.ly/3583HNi - $1 REAL YOUTUBE VIDEO PROMOTION - https://bit.ly/323WtYV - $1 YouTube Promotion Marketing to your video - https://bit.ly/33075r1 - $3 Provide Highest Quality YouTube Promotion - https://bit.ly/3i4e6x4 - $3 best YouTube combined package promotion - https://bit.ly/3h438Gu - $4 Backlinks 200,000 GSA SER SEO Website Ranking Backlinks - https://bit.ly/2QZ9HzC - $1 800 DoFollow backlinks - https://bit.ly/3i46OcT - $1 20 Pr9 + 20 Edu - Gov High Pr SEO Authority Backlinks - Fire Your Google Ranking https://bit.ly/3i3IGa7 - $5 Build 10 High PA DA TF CF HomePage PBN Backlinks - Dofollow Quality Links https://bit.ly/3jMGzbe - $5 Medium & Steemit 150+ Medium Claps on your Medium Article - https://bit.ly/32pseeR - $1 25 Medium Followers for medium profile - https://bit.ly/3mg4Okf - $3 5+ Steemit Comments for your Steemit Article - https://bit.ly/3iuE0dQ - S1 මගේ කලින් ලිපිය මෙතනින් කියවන්න." FIVVER වැඩක් නොකර ලක්ෂ ගනන් උපයමු " මේ වගේ අලුත් බිස්නස් ඉගෙන ගන්න කැමති අය අපේ FB page එකට දැන්ම Like කරන්න. ඒ හරහා තව ගොඩක් ක්රම අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනව. |
Archives
October 2020
|