IDEA #1 ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්නTOURISM // JANUARY 10, 2020බැලුව නේද මොකක්ද මේ කුණුහරපෙ කියල. ඇත්තටම මේක සුපිරි වැඩක් අමතර ආදායමක් උපයගන්න පුලුවන්. ඇත්තටම මේක සංචාරක කර්මාන්තය සම්බන්ධ දෙයක්. දැන් බයවෙන්න එපා අපි කොහොමද එවා කරන්නෙ කියල.ඇත්තටම මේක ගොඩක් සරලයි.
එහෙනම් අපි වැඩේට බහිමු. IDEA #2 වැඩක් නොකර FIVERR සල්ලි හොයමුOnline money // january 10, 2020වැඩක් නොකර සල්ලි හොයන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ.අනික වැඩක් නොකර කොහොමද FIVERR එකෙන් සල්ලි හොයන්නෙ.
වැඩක් නොකර කිවුවට උඩ බලන් ඉදල මේක කරන්න බැ. උත්සාහය කැපවීමත් ටිකක් තියෙන්න ඕනෙ. හරි කතා නවත්තල අපි වැඩේට බහිමුකො… IDEA #3 STEEMIT බ්ලොග් ලියල සල්ලි හොයමුONLINE MONEY // JUNE 27, 2020
STEEMIT කියන්නෙ BLOCKCHAIN තාක්ෂණය මත පදනම් වෙච්ච බ්ලොග් ලියන අයට ARTICLE ලියන්න වෙන් වෙච්ච සමාජ මාධ්‍ය වෙබ් අඩවියක්.
BITCOIN,CRYPTO CURRUNCY, BOUNTIES, BLOCK CHAIN ගැන උනන්දු අයනම් දැනටමත් මේ වෙබ් අඩවිය ගැන දන්නව ඇති. IDEA #2.2 වැඩක් නොකර FIVERR සල්ලි හොයමු #02 කොටසONLINE MONEY // September 06, 2020හලෝ යාලුවනේ, ඉතිං ඔයාලට කොහොමද?
|
Business Ideas සිංහලෙන්රැකියාවක් කරන නොකරන සැමට අතට ආදායමක් ලබා ගන්න,ව්‍යාපාරයක් පටන් ගන්න, තියෙන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න ,අලුත්ම ව්‍යාපාරික අවස්ථා දැනගන්න අපිත් එක්ක එකතු වන්න. අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
|