Steemit කියන්නෙ blockchain තාක්ෂණය මත පදනම් වෙච්ච බ්ලොග් ලියන අයට article ලියන්න වෙන් වෙච්ච සමාජ මාධ්‍ය වෙබ් අඩවියක්. Bitcoin,Crypto Curruncy, Bounties, Block Chain ගැන උනන්දු අයනම් දැනටමත් මේ වෙබ් අඩවිය ගැන දන්නව ඇති.මේක ඇමරිකාවෙ නිව්යෝක් නගරය පදනම්ව හා ප්‍රධාන කාර්යාලය වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටල තියෙනව.ප්‍රධාන කාර්යාලය Steemit Inc. මේ වෙබ් අඩවිය 2016 වසරේදී Daniel Larimer කියන මහත්මය තමයි ආරම්භ කරල තියෙන්නෙ.
|
Archives
October 2020
|