වැඩක් නොකර සල්ලි හොයන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද ඒ.අනික වැඩක් නොකර කොහොමද FIVERR එකෙන් සල්ලි හොයන්නෙ.
වැඩක් නොකර කිවුවට උඩ බලන් ඉදල මේක කරන්න බැ. උත්සාහය කැපවීමත් ටිකක් තියෙන්න ඕනෙ. හරි කතා නවත්තල අපි වැඩේට බහිමුකො… ඔයාල දන්නව ඇතිනෙ Drop shipping ගැන. ඒ කියන්නෙ අපි Aliexpress එකෙන් හරි banggood එකෙන් හරි බඩුවක් තෝරගෙන අපි ebay එකේ අපේ බඩුවක් වගේ තව ගානක් තියාගෙන ලිස්ට් කරනව. අපිට ඕඩර් එකක් ආවම අපි Buyer ගෙ ලිපිනය අරන් Aliexpress එකේ අපි තෝරගත්ත Seller ට දෙනව. ඒ Seller අපි දීපු ලිපිනයට බඩු යවනව. භාණ්ඩය ලැබුනාම Buyer අපිට feedback එකක් දෙනව.එතකොට අපි වැඩිපුර තියාගත්ත ගාන තමයි අපේ ලාභය වෙන්නෙ.ඇත්තටම අපි භාණ්ඩය දැකලත් නැ. අල්ලලත් නැ.මුකුත්ම කරල නැ. නමුත් ලාභයක් අරන්.දැන් තේරුනා නේද Drop shipping ගැන සරලවම. අන්න ඒ වගේ වැඩක් තමයි මේකත්. ඔයාල හැමෝම දන්නවනෙ Fiverr ගැන. ඔයාල දැනටමත් ඒකෙ වැඩ කරන අයත් ඇති.ඕඩර්ස් ගොඩක් එන ලොකු ගානක් හොයන අයත් ඇති. එයාලට නෙමෙයි මන් මේක කියන්නෙ. එයාල පුරුදු විදියට ඒක කරන් යන්න. මං මේක කියල දෙන්නෙ මේක හරියටම දන්නෙ නැති සහ Fiverr එකේ ලියාපදිංචි වේලා ඕඩර්ස් නැති අයට, ඒ වගේම Fiverr එකේ විකුණන්න තරම් දෙයක් සහ හැකියාවක් නැති අයටයි. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල. ඔයාල දන්න අයත් ඇති නැති අයත් ඇති. Fiverr වගේම තවත් ලෝකයේ ප්‍රසිද්ධ සහ ලොකු sellers base එකක් තියෙන වෙබ් අඩවියක් තියෙනව Seoclerk කියල. ඒ වෙබ් අඩවියේ වැඩිපුරම විකුනන්නෙ SEO සම්බන්ධ දේවල්, ඒ වගේම ලිපි ලිවිම, ලිපි පරිවර්තනය, Google ranking, Backlinks , Ebooks, Softwares වගේ දේවල්. ඉතින් ඔයාල දන්නවනෙ Fiverr එකේ සර්විස් එකක අවම මිල $5 කියල. ඒ වුනාට මේ වෙබ් අඩවියෙන් අපිට සේවාවන් $1 ඉදන් මිළදී ගන්න පුලුවන්. හරිම ලාභයි.ගුණාත්මක බවත් ඉහළයි. දැන් ඔයාලට පොඩියට තේරෙනවනෙ මොකක්ද කරන්න යන්නෙ කියල. අර Dropshipping වැඩේම තමයි. Seoclerk එකෙන අඩුවට අරන් වැඩි මිළකට Fiverr එකේ විකුණනව. අපි පොඩි ගානක් හදල බලමු. අපි Article writing ස්ර්විස් එකක් Fiverr එකේ $5කට ගිග් එකක් දැම්ම කියමුකො. අපිට ඔර්ඩර් එකක් එනව.අපි කරන්නෙ Seoclerk එකට ගිහින් $1 කට වගේ හොද Article ලියන Seller කෙනෙක්ගෙන් ඒ article එක ලියවගෙන අපේ fiverr එකේ buyerta අපි ලිවුව වගේ දෙන එක. අපිට Fiverr එකෙන් එන ඕඩ්ර් එකට commission කැපිල $4 ක් අතට එනවනම්, අපි seoclerk එකෙන් ඒක මිළදී ගන්න $1ක් වැය වෙනව. ඒත් අපිට $3 ක් ලාභයි. දවසට ඕඩර්ස් 5ක් ආවනම් අපිට නිකම්ම $15 ක ලාභයක් තියෙනව. මාසෙකට $ 15 * 30 = $ 450 අවුරුද්දකට $ 450 * 12 = $ 5,400 ඒ කියන්නෙ දළ වශයෙන් අපිට මාසෙකට රු. 80,000/- ක් අවුරුද්දට ලක්ෂ 9 (රු. 900,000/-) ක ආදායමකට යන්න පුලුවන්. ඔව් ඔව් කියන තරම් ලේසි නැ තමයි. ලේසිනම් හැමෝම කරනවනෙ. හැමෝම ලක්ෂපතියොනෙ.. ඒත් උත්සාහ කරොත් බැරිත් නැහැ. උත්සාහය කැපවීම තමයි මූලිකම දේ. මුල් කාලේ නම් ලොකු ගානක් හොයන්න බැරි වෙයි. ඒත් ටික කාලයක් යනකොට ඔයාලට ගොඩක් ඕර්ඩස් එයි. එතකොට මං කිවුව ගානටත් වඩා හොයන්න පුලුවන් වෙයි. මේක කරන්න ඔයාට මුලින්ම ඕනෙ කරන්නෙ Seoclerk ගිනුමක්. සමහර අයටනම් ඇති. නැති අය මේ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න. >>> http://bit.ly/2sNNWd9 <<< ලොකු දෙයක් නැ. ඔයාගෙ ඇත්තම විස්තර දීල ලියාපදිංචි වෙන්න විතරයි තියෙන්නෙ. $5 ක් නොමිලේ ලබාගන්න. ඔයාල ඇත්තම විස්තර දීල ලියාපදිංචි උනානම් ඔයාලගෙ ඊමේල් එකට එන ලින්ක් එක ක්ලික් කරල ඊමේල් ලිපිනය verify කරගන්න අමතක කරන්න එපා. ඊලගට ඔයාගෙ seoclerk profile එකේ settings වලට යන්න.එතකොට ඔයාලට දකින්න පුලුවන් වෙයි වම් පැත්තට වෙන්න security කියල තියෙනව. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට දකින්න පුලුවන් වෙයි.
ඒක හරියටම කලොත් ඔයාලගෙ ගෙදරට $5ක coupon code එකක් තියෙන පොස්ට් කාර්ඩ් 1ක් එයි. ඒ code එක මේ වෙබ් අඩවියට දැන්මම ඔයාලට නිකම්ම $5 ක් ලැබෙනව. ඒ $5 න් ඔයාලට services මිලදී ගන්න පුලුවන්. මටනම් coupon code එක ගෙදරටම ආව. හැබැයි ඉතින් VPN හෝ PROXY SERVERS භාවිතා කලොත් හරි Duplicate accounts හැදුවොත් නම් $5 ත් නෑ. ගිණුමත් Banned වෙයි. හරි Seoclerk පැත්ත හරි ඊළගට තියෙන්නෙ Fiverr ගිණුමක් හදා ගන්න එක. ගොඩක් අයට Fiverr ගිණුම් නම් ඇති. නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න. https://www.fiverr.com/ කලින් වගේම ඔයාගෙ ඇත්ත විස්තර දාල , ඊ මේල් verify කරගන්න විතරයි තියෙන්නේ. ඊළගට ඔයාල කල්පනා කරන්න ඕන දේ තමා ඔයාල මොන වගේ service එකක්ද දෙන්නෙ කියන එක. සමහර අයට පුලුවන් SEO, තවත් අයට පුලුවන් Article writing, තවත් අයට පුලුවන් EBooks, Emails list, Software වගේ විකුණන්න. ඉතින් තමන් කැමති දේ තෝරාගත්තට පස්සෙ ඔයාල Seoclerk එකට ගිහින් ඔයා කැමති category එකෙන් search කරල හොද sellers ටිකක් හොය ගන්න. හොයගෙන ඒ අයව follow කරන්න. ඒ අයගෙ හොද services ටිකක් bookmark කරගන්න.ඒව අපිට ඉස්සරහට ඕනෙනෙ. ඉතින් මේ Sellers සහ එයාලගෙ servicesතෝරගද්දි මතක් කරල
අපි හිතමු ඔයාල තෝරගත්තෙ Article writing කියල. ඊළගට කරන්න තියෙන්නෙ Fiverr එකට ගිහින් Article writing ගැන හොද ගිග් එකක් දාන එක. ඒක ගොඩක් ආකර්ෂනීය විදියට දාන්න. හැබැයි Seoclerk එකෙන් copy කරල දාන්න එපා. ඔයාගෙ වචන වලින්ම ලස්සනට දාන්න. Fiverr එකේ හරියට ලියාපදිංචි වෙන හැටි, ගිග් එකක් හරියට දාන හැටි දන්නෙ නැත්නම් යූටිබ් (Youtube) එකට ගිහින් ඔයාලට ඉගෙන ගන්න පුලුවන්. හරි දැන් හිතන්නකො ඔයාගේ ගිග් එකට ඕඩර් එකක් එනව.Buyer කියනව ඔයාට Crypto currency ගැන ලිපියක් ලියල දෙන්න කියල. ඔයාට කරන්න තියෙන්නෙ seoclerk එකට ගිහින් ඔය තෝරගත්ත seller ගෙන් Crypto currency ගැන ලිපියක් ඕඩර් කරනව ඔයාට වගේ. එයා ඔයාට ලිපිය ලියල දුන්නම ඔයා ඒක fiverr එකේ ඔයාගෙ buyer දෙනව හරියට ඔයා ලිවුව වගේ. ඔච්චරයි කරන්න තියෙන්නේ..මුකුත් නොකරම ඔයාට $3ක් ලාභයි. ටික කාලයක් යද්දි ඔයා නොදැනුවත්වම ඔයාට ලොකු ආදායමක් ඇවිත්. මේ වැඩේට Fiverr විතරක් නෙමේ,
මේක පටන් ගන්න හැමෝම මේක දිගටම කරන් යන්නෙ නෑ තමයි හැබැයි මුල් කාලේ ටිකක් මහන්සි උනොත් නිකම්ම ගොඩ යන්න පුලුවන්. හරි එහෙනම් මං කියපු දේවල් ඔයාලට සරළව පැහැදිලි උනා කියල මං හිතනව. ඔයාලත් කරල බලන්න. හැමෝටම ජය වේවා... මගේ කලින් ලිපියත් කියවල බලන්න ප.ලි : ආ මට තව දෙයක් කියන්න බැරි උනා. ඔයාලගෙ හැකියාවන් මේකෙ විකුණලත් සල්ලි හොයන්න පුලුවන්. ගොඩක්ම ඉතින් SEO සම්බන්ධ දේවල් තමා. මෙතනින් ලියාපදිංචි වෙන්නකො ගිණුමක් නැතිනම්. >>> http://bit.ly/2sNNWd9 <<<
බැලුව නේද මොකක්ද මේ කුණුහරපෙ කියල. ඇත්තටම මේක සුපිරි වැඩක් අමතර ආදායමක් උපයගන්න පුලුවන්. ඇත්තටම මේක සංචාරක කර්මාන්තය සම්බන්ධ දෙයක්. දැන් බයවෙන්න එපා අපි කොහොමද එවා කරන්නෙ කියල.ඇත්තටම මේක ගොඩක් සරලයි.
එහෙනම් අපි වැඩේට බහිමු. මේක පටන් ගන්න ලොකු හෝටලයක් හෝ මූලික ධනයක් අවශ්‍ය නෑ. ඔයා ඉන්නෙ සංචාරක වටිනා කමක් තියෙන පලාතකනම්, ඔයාගෙ ගෙදර පාවිච්චි නොකරන හිස් කාමරයක් තියෙනවනම් ඒ හොදටම ඇති. ඒ කමරේ පොඩ්ඩක් සුද්ද කරල හුනු ටිකක් ගාල හොද ඇදක් මෙට්ටයක් දාල ගත්තනම් හොදටම ඇති. මම දැන් මේ කියන්න යන වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් අන්න ඒ කාමරය දවසකට දෙකකට පිටරට හෝ දේශීය සංචාරකයෙකුට කුලියට දීල අමතර අදායමක් ලබන්න. ඔයාලට කරන්න තියෙන්නෙ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාගෙ කාමරයෙ විස්තර, පින්තූර, වීඩියෝස් සහ ඔයලගේ කෑම බීම විශේෂතා පිලිබදව පොඩි විස්තරයක් දාන්න විතරයි. දැන් කල්පනා කරනව නේද මේක දාපු පලියටම මිනිස්සු එනවද කියල. ඇත්තටම ඔව් එනව. පොඩ්ඩක් ඔයා මේ වෙබ් සයිට් එකේ සර්ච් කරල බලන්න, ගාල්ල, මහනුවර වගේ. ඔයාලට දැකගන්න පුලුවන් ලංකාවේ කී දෙනෙක් තමන්ගෙ ගෙදර තියෙන හිස් කාමරයෙන් අමතර අදයමක් ලබනවද කියල. එයාලගෙ රූම් එකට ලැබුන රිවීව්ස් කියවල බලන්න. සමහර සංචාරකයෝ එකම ගෙදරට 4/5 වරකට වඩා ඇවිත් තියෙනව. මොකද ගොඩක් සංචාරකයො කැමති නෑ ලොකු වියදමක් දරල හෝටල් කාමරයක කොටු වෙන්න, එයාල ගොඩක් කැමති පොඩි ගෙදරක, එහෙමත් නැත්නම් පවුලක් එක්ක කාලය ගත කරල එයාලගෙ සංචාරක කටයුතු සිදු කරන්න. ඒක එයාලටත් ලාබයි.අපිටත් වාසි. මේ වෙබ් අඩවිය ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.කොච්චර ප්‍රසිද්ධද කියනවනම් මේ වෙබ් අඩවිය හරහා එක් රැයකට කාමර වෙන් කිරීම් 800000 කට වඩා තියෙනව. දැන් මම කියන්නම් ඔයාලට ලැබෙන වාසි 1)මිලියන ගානක සංචාරක පිරිසක් මේ වෙබ් අඩවිය හරහා කාමර වෙන් කරනව. 2) සංචාරකයො එයාලගෙ රජයේ හැදුනුම්පත වෙබ් අඩවියට ඉදිරිපත් කලයුතු නිසා ඔයාලටත් ඒක බලාගන්න පුලුවන්. 3) සංචාරකයන්ගෙ කලින් ට්‍රිප් වලට අදාල රිවීව්ස් තියෙන නිසා එයාල එන්න කලින් කොයි වගේ මිනිස්සුද කියල බලන්නත් පුලුවන්. 4) අනික ඔයාලගේ දේපල වලට ඩොලර් මිලියනයක ආපදා රක්ෂණාවරනයක් නොමිලේම ලැබෙම්නව. 5) ඔයාල උපයන මුදල් ඔයාලට පේපෑල් හෝ ඔයාගෙ බැංකු ගිණුමට ලබාගන්න පුලුවන්. 6) 24/7 සේවාවක් ඔයාලට මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ ගෙදර කාමරය පිරිසිදුව තබාගන්න එක විතරයි. ඔයා ඡායාරූපකරණයට දක්ෂනම් ඔයාට පුලුවන් අමතර ආදායමක් ලබන්න. ඔයාගෙම වාහනයෙන් එයාලව එක්කන් යන්න. ගයිඩ් වැඩේ හරියට කරල තවත් හොද ආදායමක් ලබන්නත් පුලුවන්. ඔයාල කීප දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්. ප්‍රධානම දේ තමයි පිරිසිදුකම හා සංචාරකයන්ගේ ආරක්ෂාව. මීට අමතරව ඔයාලට මේ වෙබ් අඩවිය හරහා ඔයාලට සංචාරය කරන්න ඕන තැන් බුක් කරන්නත් පුලුවන් ගොඩක් අඩු මුදලකට. එහෙනම් මෙන්න ලින්ක් එක මේකෙන් ඔයාලට ඔයාලගෙම සංචාරක ව්‍යාපාරයක් අරබන්න පුලුවන්. >>> https://bit.ly/2HUfrJo <<< තවත් මෙවැනි Business Ideas ගන්න අපේ Page එකට ලයික් කරල එකතු වෙන්න. නොදන්න අයටත් Share කරන්න.යාලුවන්ටත් Invite කරන්න. ජයවෙවා හැමෝටම. |
Archives
October 2020
|