අද මං ඔයාලට අරන් ආවේ YouTube Channel කරන අයට ගොඩක් වැදගත් වන ලිපියක්. ගොඩක් අය YouTube Channel හැදුවට එවාගේ videos වලට views නෑ නේද? Monetization enable කර ගන්න ඕනෙනම් අවුරුද්දක් ඇතුලත subscribers 1000 ක් watch hours 4000ක් හොයාගන්නත් ඕනෙනෙ. ඒක කොච්චර අමාරුද කියල හැමෝම දන්නව. හැබැයි වැඩේ ගොඩ දා ගත්තොත් කල්ල මරේ. ඒකෙ රහත් Monetization enable කර ගත්ත අයත් දන්නව ඇතිනෙ.
ඔයාලගෙ videos වලට views අඩුවෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? ඒක තමා videos වල SEO මදිකම. Seo වැඩි වෙන්නනම් හොද keywords ඕනෙ.හොද Title එකක් ඕනෙ, ඒ වගේම Social Media වල share වෙන්න ඕනෙ. තව දෙයක් තමා video එකක් නිකම්ම දානවට වඩා පොඩි Description එකක් එක්ක දැම්මම video එකේ Seo වලට බලපානව. තව හොද thumbnail එකක් එකතු කලානම් video එක බලන්න එන පිරිස වැඩි වෙලා video එක rank වෙන ප්‍රතිශතය වැඩිවෙනව. මේව සරලව කිවුවට එච්චර ලේසි නෑ. අපි නිකම්ම keywords කියල වචන ටිකක් දැන්ම කියල video එක rank වෙන්නෙ නෑ. එහෙම කරගන්න ඕනෙනම් Top Ranking Keywords ටිකක් හොයා ගන්න ඕනෙ. ඔන්න ඔය වැඩේ ලේසි කරගන්න පුලුවන් සුපිරි Tool එකක් ගැන කියන්න තමයි මං අද ආවේ. මේ Tool තමයි TubeBuddy කියන්නෙ. සමහර අයනම් දැනටමත් මේක පාවිච්චි කරනව ඇති. නොදන්න අයට තමා මං අද කියල දෙන්නෙ. මේ Tool එක පොඩි Browser Extension එකක්. ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ Google Chrome, Firefox ,Opera වෙබ් බ්‍රවුසර් ටිකනෙ. ඔන්න ඔය වෙබ් බ්‍රවුසර් වලට මෙන්න මේ extension එක add කරගන්න විතරයි තියෙන්නේ. මුලින්ම ඔයාල Tubebuddy එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ.ඒක ලොකු දෙයක් නෙමේ.මේ ලින්ක් එකෙන් ගිහින් Register බොත්තම ඔබල ඔයාගේ YouTube channel එක හදල තියෙන Gmail address එක දාල ලියාපදිංචි වෙන්න.ලොකුවට ෆොර්ම් පුරවන්න ඕනෙ නෑ. <<< Register Tubebuddy >>> ඊලගට කරන්න තියෙන්නේ Browser extension එක add කරගන්න එක විතරයි. හොයාගන්න අමාරුනම් පහල ලින්ක් වලින් අදාල extension එක add කරගන්න. Install Google Chrome Extension Install Firefox Extension Extension එක add කරගත්තට පස්සෙ ඔයාලට ඔයාලගේ YouTube Channel එකට ලොග් වෙලා video එකක් open කලාම මේ විදියට පෙන්නයි.
ඕකෙ මම රතු පාටින් කොටු කරල තියෙන්නෙ ඔයාගේ video එකේ Seo Score එක. ඔයාල හොද keywords එකතු කරනකොට ඔය seo score එක වැඩි වෙනවා.
ඒ වගේම මං කොළ පාටින් කොටු කරල තියෙන්නෙ ඔයාගේ video එකේ seo වැඩි කරගන්න මොනවද කරන්න ඕනෙ කියල එයාල කියන දේවල්.ඒ අදාල දේ කලාම ඒක ඉස්සරහින් හරියක් වැටෙනවා. ඒ වගේම Seo score එකත් වැඩි වෙනවා. ඊලගට වැදගත්ම දේ තමා කොහෙන්ද හොද Top ranking Keywords ටිකක් හොයාගන්නෙ කියන එක. ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ චැනල් එකට ගැලපෙන videos තියෙන channel එකක් හොයාගන්න එහෙම නැත්නම් ඔයාගේ videos වලට ගැලපෙන YouTube එකේ හොදට rank වෙච්ච හොදට views තියෙන video එකක් open කරගන්න.එතකොට ඒ video එකේ seo details ටිකත් අර විදියටම දකුණු පැත්තෙන් පෙන්නනව. ඔයාලට පහත රූපයෙන් මං තැබිළි පාටින් කොටු කරල පෙන්නල තියෙන්නේ ඒ video එකට අදාලව දාල තියෙන keywords ටික.ඔයාලට පුලුවන් copy to කියල තියෙන බොත්තම ඔබල ඒ keywords ටික copy කරල ඔයාගේ video එකේ tags ගොඩට paste කරගන්න. හරිම සරළයි.
ඒ වගේම ඔයාලට පුලුවන් ඒ keywords කොච්චර දුරට quality ද කොච්චර search result තියෙනවද කියල බලාගන්න.ඒකට කරන්න තියෙන්නෙ අදාල keyword එක උඩ ඩබල් ක්ලික් කරන එක විතරයි.
එතකොට පහල රූපයේ ආකාරයට keyword එකේ quality එක බලාගන්න පුලුවන්. එහෙම බලල හොද keywords විතරක් ඉතුරු කරල අනික් keywords අයින් කරල දාන්න.ඒ විදියට හොද ranking විඩියෝ කිහිපයක keywords copy කරල ඔයාගේ වීඩියෝවට ඇතුලත් කරගන්න පුලුවන්. ඒ වගේම ඔයාට හොදයි කියල හිතෙන keywords type කරල ඒවගේ Score එක හොදද කියල බලාගන්නත් පුලුවන්.
ඒ වගේම ඔයාගේ channel එකේ video එකක් publish කලාට පස්සේ ඒකෙ හොදටම වැඩ කරන keywords මොනාද කියලත් ඔයාට ටික දවසකින් බලාගන්න පුලුවන්.ඒක බල්ලනෙ ඔයාගේ video details වල tags ගොඩේ මම රතු පාටින් කොටු කරල තියෙන keywords වල ඔයාලට පේනව ඇති ඉලක්කමක් එක්ක කොල පාට රවුමක් පෙන්නනව, ඒව තමා ඔයාගේ විඩියෝ එකේ හොදටම search වෙලා තියෙන keywords ටික.
ඔන්න ඔය විදියට තමා මේ tool එකෙන් ඔයාලගේ විඩියෝ වල seo ranking වැඩිකරගන්න උදවුවක් ගන්නෙ. ඊට අමතරව මේකෙ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. Thumbnail හදාගන්න. Cards add කරගන්න. End Screen එකතු කරගන්න වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒව මං එකෙන් එකට කියල දෙන්න යන්නෙ නෑ.ඔයාලට මේකෙ වැඩ කරනකොට නිකම්ම ඒවා ඉගෙන ගන්න පුලුවන්. මේක YouTube certified extension එකක් නිසා ඔයාලගේ Channel එකට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඒ වගේම මේක නොමිලේ ලබාදෙන නිසා ඕනෑම කෙනෙක්ට මේකෙන් වැඩක් ගන්න පුලුවන්. සම්පූර්ණ features ලබාගන්නනම් ඔයාලට මාසෙකට $3.20 ක් වගේ ගෙවීමක් කරන්න වෙනවා. ආදායමක් උපයන channels කරන අයටනම් එහෙම ගත්තත් පාඩුවක් වෙන්නෙ නෑ. කැමතිනම් විතරක් මිලදී ගන්න.Monetization enable කරල නැති අයනම් මිලදී ගන්න යන්න එපා.මොකද නොමිලේ ලැබෙන features වලින් අපට ලොකු දෙයක් කරගන්න පුලුවන්. ඉතින් මං හිතනව ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියල. ඔයාලට මේ සම්බන්ධව මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම මගේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. වැදගත් ලින්ක් : Tubebuddy සඳහා මෙතනින් ලියාපදිංචි වන්න ඒ වගේම මම කලින් දාපු ලිපිත් කියවන්න. >> MICRO JOBS කරල ලක්ෂ 9 ක් හොයපු හැටි >>වැඩක් නොකර FIVERR සල්ලි හොයමු #02 කොටස >> වැඩක් නොකර FIVERR සල්ලි හොයමු. එහෙනම් තව අලුත් ලිපියකින් හමුවෙනකම් ඔයාලට ජය වේවා...!
හොදයි, යාලුවනේ මං අද ඔයාලට ගෙනාවේ දවසට පැය 1 - 2 ක් වැඩ කරල මාසෙට රු.30000+ කට වඩා හොයන්න පුලුවන් වෙබ් අඩවි 2ක් ගැන.
සමහර අය මේක දැනටමත් කරනවත් ඇති.සමහර අයනම් මේකට අලුත් ඇති. ලිපිය මුල සිට අගටම කියවල බලන්න, මම හැම දෙයක්ම සරලව කියල දීල තියෙනව. මේක 18+ වැඩි ඕනැම ගැහැණු, පිරිමි, පාසල් යන, රැකියා කරන, ගෙදර ඉදන් කාලය ගත කරන ඕනෑම කෙනෙක්ට කරන්න පුලුවන්. මේකට අවශ්‍ය වන්නේ,
දැන් එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඇත්තටම මේක Micro Job වෙබ් අඩවියක්. සමහර අය දන්නව ඇති මොකද්ද micro jobs කියන්නෙ කියල. නොදන්න අයට මම පැහැදිලි කරල දෙන්නම්. මේ වෙබ් අඩවි වලින් කරන්නෙ තමන්ට වැඩක් කරගන්න ඕනෙ employer කෙනෙක් එයාට අවශ්‍ය වැඩේ මේ වෙබ් අඩවියේ දානව.අපිට කරන්න තියෙන්නෙ අපි ඒ වැඩේ කරල භාර දෙන එක.ඒ කියන්නෙ අපි Freelancer කෙනෙක්. ඒ වැඩේ හරියට කලොත් අපිට යම් කිසි ගානක් ලැබෙනව. මේ වැඩ කිවුවාම මහ බරපතල වැඩ නෙමෙයි කරන්න තියෙන්නෙ, පුංචි විනාඩි 2 - 3 වැඩ විතරයි. උදාහරනයක් විදියට -
මේ පහල රූපෙන් මං රතු පාටින් කොටු කරල තියෙන්නෙ ඒ වගෙ Jobs කීපයක් තමා.
දැන් පේනව නේද කොච්චර පොඩි වැඩද කරන්න තියෙන්නෙ කියල.
එහෙනම් අපි මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඉමු. මුලින්ම මං පහල දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න.ඒ ලියාපදිංචි වෙන හැමෝටම $0.50 ක Welcome Bonus මුදලකුත් ලැබෙනව. <<< Signup + $0.50 Welcome Bonus >>> ඒ ලින්ක් එකෙන් ගියාම ඔයාලව මෙන්න මේ වෙබ් පිටුවට තමා යන්නේ. ඒකෙ මං රතු පාටින් ලකුණු කරල තියෙන Sign Up බොත්තම ක්ලික් කරන්න.
ඊළගට ඔයාලව පහත පිටුවට ගෙන යයි. ඒකෙ අහල තියෙන විස්තරත් නිවැරදිව පුරවල Sign Up බොත්තම ඔබන්න.
මං ඔයාලට හැමදාම කියනව වගේ මේ internet Jobs වලට ලියාපදිංචි වෙන්න වෙනම ඊමේල් ලිපිනයක් තියාගත්තනම් හොදයි. (ඔයාලගෙ Personal Email එකට අමතරව)
දැන් ඔයාල signup බොත්තම ක්ලික් කරට පස්සේ ඔයාල ලියාපදිංචි වෙන්න දීපු email ලිපිනයට අලුත් ඊමේල් 1ක් එයි.ඒ ඊමේල් එක විවෘත කලාම පහත රූපයේ ආකාරයේ link එකක් දකින්න ලැබෙයි.අනිවාර්යෙන් ඒක ක්ලික් කරල ඔයාලගෙ ගිණුම verify කරගන්න ඕනෙ.ඒක අනිවාර්ය කාරනාවක්.
ඒක ක්ලික් කලාම ඔයලා automatically වෙබ් අඩවියට ඇතුල් වෙලා තියෙන්න පුලුවන්. එහෙම නැත්නම් පහත ආකාරයට Login බොත්තම ඔබල , ඔයා ලියාපදිංචි වෙන්න දීපු Email සහ Password දීල ඇතුලු වෙන්න.
එහෙම ඇතුලු වුනාම ඔයාලට පහත රූපයේ ආකාරයට වෙබ් පිටුවක් පෙනෙයි. ඒකෙ මං රතු පාටින් ලකුණු කරල තියෙන්නෙ ඔයාලට නොමිලේම ලැබුණු Welcome Bonus මුදලයි.
හරි අපි දැන් ලියාපදිංචි වෙන වැඩේ සාර්ථකව කලා. ඊළඟට අපි මේ වෙබ් අඩවියේ කොටස් හදුනාගනිමු.
මුලින්ම මේ Profile බොත්තම ක්ලික් කරල අපිට අපේ විස්තර වල අඩුපාඩු තියෙනව නම් සම්පූර්ණ කරගන්න පුලුවන්.
ඊළගට Deposit Fund හරි Wallet බොත්තම ඔබල ඔයාලගේ අදායම ආපසු ගන්න (Withdraw)කරන්න, අවශ්‍යනම් ඹුදල් තැම්පත් කරන්න (Deposit), ඔයාගේ ගණුදෙනු විස්තර (Transactions) බලාගන්න පුලුවන්.
මෙහිදී මුදල් ආපසු ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
මේ වෙබ් අඩවියේ අඩුම Withdrawal Limit එක වෙන්නෙ $ 5.40 ක්.ඔයාල හරියට දවස් 2-3ක් වැඩකලොත් මේක හොයාගන්න එක හරිම ලේසි.
මමනම් ගොඩක්ම කියන්නේ Skrill ගිණුමට හෝ Coins වලින් මුදල් ලබා ගන්න කියල.මොකද Paypal ලංකාවට හරියට support කරන්නේ නැති නිසා. මුදල් ලබාගන්න පුලුවන් paypal ගිණුමක් තියෙනවනම් ඒකට මුදල් ලබාගන්න.ගොඩක් අයටනම් ඇති.නැතිනම් youtube බලල හරියටම ගිණුමක් හදාගන්න.
අපේ කොල්ලො/ කෙල්ලො හොයපු ආදායම මං පහතින් දාල තියෙනවා. මුදල් තැම්පත් කරන්නත් මේකෙ ක්‍රම කීපයක් තියෙනව.
මම පහළ රූපයෙන් පෙන්නල තියෙන්නේ ඔයාගේ ගිණුමෙ වෙච්ච ගණුදෙනු ටික. පේනව නේද ඔයාට ලැබිච්ච Welcome Bonus $0.50 ත් පෙන්නල තියෙන හැටි.
ඊළගට මේ Refer a Friend කියන ක්ලික් කලාම ඔයාලට පුලුවන් ඔයාලගේ referral Link එක ගන්න. ඒ ලින්ක් එක ඔයලගෙ යාලුවන්ට දීල හරි එහෙමත් නැත්නම් forum, website වගේ ඒවගෙ Share කරන්න. කවුරු හරි කෙනෙක් ඒ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙලා Job කලොත් හරි එහෙම නැත්නම් Job Create කලොත් එතනිනුත් ඔයාලට අමතර මුදලක් හොයාගන්න පුලුවන්.
හරි එහෙනම් අපි දැන් මේ වෙබ් අඩවියේ කොටස් හඳුනාගත්තනෙ. දැන් බලමු කොහොමද හරියට job එකක් තෝරගෙන කරන්නෙ කියල.
මුලින්ම මේ පහත රූපයේ ආකාරයට Find Jobs ක්ලික් කරන්න. එතකොට ඔයාලව පහල රූපයේ ආකාරයේ පිටුවකට යයි.
දැන් ඔයාලට පේන්න තියෙන්නෙ ඔයාලට කරන්න තියෙන jobs මොනවද කියල.
ඒකෙ රතු පාටින් මං පෙන්නල තියෙන්නෙ job එක කලාම ඔයාට ලැබෙන මුදල. කහ පාටින් පෙන්නල තියෙන්නෙ මොන රටවල අයටද මේ job එකට සම්බන්ධ වෙන්න පුලුවන් කියන එක. නිල් පාටින් පෙන්නල තියෙන්නෙ කරන්න තියෙන Job එක මොකද්ද කියන එක. කොළ පාටින් පෙන්නල තියෙන්නෙ Job එක කරන්න කී දෙනෙක් අවශ්‍යද, එකෙන් කීදෙනෙක් Job එක ඉවර කරල තියෙනවද කියන එක. දැන් අපි එක Job එකක් ක්ලික් කරල බලමු. එතකොට ඔයාල පහත රූපයේ පිටුවකට යයි. රතු පාටින් පෙන්නන්නෙ job මොකද්ද කියන එක.
දැන් බලමු මොකද්ද අපිට මේ job එකේ කරන්න තියෙන්නෙ කියල. මං නිල් පාටින් ලකුණු කරල තියෙන්නෙ ඒක.
ඔයාලට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. Customer එයාගේ instagram page එකේ ලින්ක් එක දීල තියෙනව.එයා කියන්නෙ ඒ ලින්ක් එකෙන් ගිහින් එයාගේ instagram page එක follow කරන්න කියල විතරයි.බලන්න කොච්චර සරලද කියල. මම කොළ පාටින් ලකුණු කරල තියෙන්නෙ අපි වැඩේ හරියට කලාද බලන්න එයා මොනවද ඉල්ලන්නෙ කියල. මේ job එකේනම් එයා ඉල්ලන්නෙ ඔයාගේ instagram username එකයි. ඔයගේ instagram page එකට ඔයාල දාල තියෙන නමයි විතරයි. ඔයාගේ password මොකවත් අවශ්‍ය වෙන්නෙ නෑ. මං කහ පාටින් පෙන්නල තියෙන්නේ එයා ඉල්ලල තියෙන විස්තර ටික Submit කරන පෝරමය.ඒකෙ 1. හා 2. තැන්වලට ඔයාගෙන් ඉල්ලල තියෙන විස්තර ටික ටයිප් කරන්න විතරයි තියෙන්නෙ. බැරි වෙලාවත් Customer අපෙන් Screenshot එකක් ඉල්ලල තියෙනවනම් Choose File කියන තැනින් ගිහින් ඒක upload කරන්න තියෙන්නේ. දැන් ඔක්කොම වැඩේ හරියට කලානම් ඊළගට Submit Proof බොත්තම ඔබන්න.
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.
දවස් 2/3 කින් ඔයාගේ වැඩේ බලල ගිණුමට මුදල් එකතු වෙයි. ඔය විදිහටම දවසට jobs 25 ක් 30ක් ලේසියෙන්ම කරල පැයට රු.500/- කට වඩා හොයන්න පුලුවන්.දවසටම වැඩ කරන්න ඕනෙත් පැය 1-2 ත් අතර කාලයක්. දවසට රු.500 ගානේ දවස් 30ක් වැඩ කලොත් නිකම්ම මාසෙට රු.15000/- ක් හොයන්න පුලුවන්. රු.500*30= රු.15000 ඒ වගේ වෙබ් අඩවි 2ක වැඩ කලානම් ඔයාට නිකම්ම මාසෙකට රු.30000/- ක් හොයන්න පුලුවන්. මං කිව්වනෙ වෙබ් අඩවි 2ක් ගැන කියනව කියල.අනිත් වෙබ් අඩවියේ විස්තර ටිකත් පහලින් දාල තියෙනව.ඒකෙත් ලියාපදිංචි වෙන්න. රු.30000/- ක් කියන්නේ සාමාන්‍ය සේවකයෙක් දවසට පැය 8 ගානෙ මහන්සි වෙලා මාසයකට හොයන ගානනෙ.ඔයා වැඩ කරන්නෙ දවසටම පැය 2 යි. දැන් මම පෙන්නන්නම් මේකෙ වැඩ කරන අය උපයල තියෙන ආදායම. Top Ranking වල 3 වෙනියට ඉන්නෙත් අපේ රටේ කොල්ලෙක් හරිම ආඩම්බරයි.
ඒ වගේම මේ රූපයෙන් පෙන්නන්නෙ අපේ රටේ කොල්ලො කෙල්ලො ටික උපයන ආදායම. කොහොමද හොඳයි නේද? ඔය ඩොලර් ගාන 180 වැඩි කරල බැලුවම ඔයාලට තේරෙයි එයාල රුපියල් කොච්චරක් උපයල තියෙනවද කියන එක.මේව විදේශ විනිමය. ඩොලර් වලින් උපයන අයට ඩොලර් අගය ඉහල යනව කියන්නෙ එයාගේ ආදායම තවත් වැඩි වෙන එක.
හරි මං ඔයාලට මේ වෙබ් අඩවියේ කරන්න තියෙන ප්‍රධානම දේවල් ටික කියල දුන්න.
දැන් මම කියල දෙන්නම් ඔයාලට මොනව හරි job එකක් මේකෙ ඉන්න workers ලට කියල කරව ගන්න විදිය. ඒකට ඔයා පහත රූපයේ ආකාරයට Post Job හරි My Jobs කියන තැන ක්ලික් කරන්න තියෙන්නෙ.එතකොට ඔයාල පහත රූපයේ ආකාරයේ පිටුවකට යයි. ඒකෙන් ඔයාලට ඔයාගේ වැඩේ කරගන්න ඕනෙ රටවල් මොනාද, නොකල යුතු රටවල් මොනවද ආදිය තෝරල Job එකක් publish කරන්න විතරයි තියෙන්නෙ. හරිම සරළයි.
හරි මම මේ වෙබ් අඩවියේ හැමදේම ඉතාම සරළ ආකාරයට පැහැදිලි කරල දුන්න. ඔයාලට කරන්න තියෙන්නෙ ඒ විදියට ලියාපදිංචි වෙලා වැඩේ කරගෙන යන්න විතරයි.
මොනව හරි ගැටලුවක් තියෙනවනව නම් මගෙන් අහන්න.අපේ Facebook පිටුව Like කරල තියා ගන්න. මම ලින්ක් එක පහලින් දාල තියෙනව. මම කිවුවනෙ මේ වගේම තවත් වෙබ් අඩවියක් ඔයාලට දෙනව කියල. ඒකෙ ලින්ක් එකත් පහලින් දාල තියෙනව.එතනින් ගිහින් ලියාපදිංචි වෙලා වැඩ කරන්න. <<< microworkers.com මෙතනින් ලියාපදිංචි වෙන්න>>> මම මේ වෙබ් අඩවියනම් එකෙන් එකට පැහැදිලි කරන්න යන්නෙ නෑ.මොකද ඒකත් 100% කලින් වෙබ් අඩවියට සමානයි. මම ඒකෙ වැඩකරන අයගේ ආදායම විතරක් පෙන්නන්නම්කො ඔයාලට.
ලංකාවේ ගොඩක් අය කියනවනෙ ඔය වගේ චූටි මුදලක් හොයල ගොඩයන්න බෑ.ඕව කරල වැඩක් නෑ වගේ කතා. බලන්නකො උඩ තියෙන රූපය. කොයි වගේ රටවල අයද වැඩියෙන් වැඩ කරල තියෙන්නෙ කියල.USA/Canada/United Kingdom වගේ රටවල අයත් මේක කරල සුපිරි ආදායමක් ලබනවා. උඩින්ම ඉන්න කෙනාගෙ ආදායම අපි රුපියල් කරල බලමුකො.
$23,781.12 * 180 = Rs.4,269,261.60 කොහොමද සුපිරි නේද? මේ අපේ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ අදායම.
දැන් අපේ කොල්ලගේ/ කෙල්ලගෙ ආදායම රුපියල් කරල බලමුකො.
$5,286.68*180 = Rs. 951,602.40 ලක්ෂ 9 යි. කවුද කියන්නෙ එතකොට මේවගෙන් සල්ලි හොයන්න බෑ කියල. අවශ්‍ය වෙන්නෙ උනන්දුව හා කැපවීම විතරයි. එහෙනම් මම කරන්න තියෙන හැමදේම ඉතාමත් සරළව කියල දීල තියෙන්න.ඔයාලට කරන්න තියෙන්නෙ ඒ විදියට වැඩ කරන එක විතරයි. අවසාන වශයෙන් මං වැදගත් කරුනු ටිකක් කියල දෙන්නම්. 1.Online Jobs කරනව නම් ඒකට වෙනම email ගිණුමක් තියාගන්න. 2.හැම වෙලාවෙම තමන්ට කරන්න පුලුවන් jobs විතරක් තෝරගන්න.එහෙම නැති වුනොත් ඔයාගේ Success Rate එක අඩු වෙලා ඔයාට jobs ලැබෙන ගාන අඩු වෙනව. 3.මේ වගේ Micro Jobs කරනකොට එක job එකක් විනාඩි 2/3 ත් අතර කාලයක් ඇතුලත ඉවරකරන්න, ලොකු කාලයක් ගන්න එපා. 4.ඔයාල ලියාපදිංචි වෙච්ච අලුත ගොඩක් Jobs ඔයාලට පෙන්නන් නැති වෙයි.ටික දවසක් හොදට වැඩ කරගෙන යනකොට ඔයාලට ලැබෙන Jobs ප්‍රමාණය ටික ටික වැඩි වෙනව. 5.මාසෙන් දෙකෙන් නම් ලක්ශ ගණන් හොයන්න බැහැ. ඒකට ටික කාලයක් මහන්සි වෙන්න ඕනෙ. 6.උනන්දුව හා කැපවීම නැත්නම් මේකට සම්බන්ධ වෙන්න එපා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.! වැදගත් ලින්ක් ටික පහතින් : >>> Pico Workers මෙතනින් ලියාපදිංචිවෙන්න >>> Micro Workers මෙතනින් ලියාපදිංචි වෙන්න >>> Skrill ගිණුමට මෙතනින් ලියාපදිංචි වෙන්න >>> Binance ගිණුමට මෙතනින් ලියාපදිංචි වෙන්න මගේ කලින් ලිපි මෙතනින් කියවන්න:
ඔයාලගේ ප්‍රශ්න Facebook පිටුව හරහා යොමු කරන්න:
හලෝ යාලුවනේ, ඉතිං ඔයාලට කොහොමද?
ගොඩක් කාලෙකින් ඔයාලට ලිපියක් ගේන්න බැරි උන නිසා ඔන්න මම අද අලුත් ලිපියක් ගෙනාව. ඇත්තටම මේක අලුත් ලිපියක්මත් නෙවෙයි. මම කලින් දාපු ලිපියකට පිලිතුරු ලිපියක්. ඔයාලට මතක ඇති මං ලිපියක් ගෙනාව "FIVVER වැඩක් නොකර ලක්ෂ ගනන් උපයමු " කියල. ඒකෙදි මං කියල දුන්නෙ seocleark එකෙන් අඩුවට service මිලදී අරගෙන වැඩි ගානකට ඒව fivver එකේ sell කරල හොද මාසික ආදායමක් හොයන හැටි. ඒ ලිපිය කියවල නැත්නම් මෙතනින් බලන්න, ඒ ලිපිය කියවල ගොඩක් අය ඒ විදියට වැඩ පටන් අරන් තිබ්බ.ඒ විදියට මුදල් උපයන අය කීපදෙනෙක්ම මට massage කරලත් තිබ්බ.ඒකට ගොඩක් සතුටුයි. ඒ වගේම තව බොහෝ පිරිසක් කියල තිබ්බ අඩුවට service හොයා ගන්න බෑ. අඩුවට තිබ්බත් ඒ sellers කාලෙකින් Active නෑ කියල. ඉතිං ඒකට උදව්වක් විදියට මං අද ඔයාලට ලාබයට මිළදී ගන්න පුලුවන් services කීපයක් හොයල දෙන්න තීරණය කලා. මේ services ඔක්කොම මිළ ගනන් ගොඩාක් අඩු, ඒ වගේම Active, ඒ වගේම හොද buyer ratings තියෙන හොඳ services කිහිපයක්. තව හොඳට හොයල බැලුවොත් ඔයාලට මීට වඩා හොඳ ඒව හොයාගන්නත් පුලුවන්. එහෙනම් මං ඒවා ඔක්කොම පහලින් දානවා. කරගන්න අමරුයි කිවුව අයත් දැන් වැඩේ ගොඩදාගනී කියල හිතනව. මොනව හරි ප්‍රශ්ණයක් තිබ්බොත් මගෙන් අහන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. Web Traffic 30,000+ keyword targeted traffic from google - https://bit.ly/3207tpV - $1 40000+ Human Traffic by Google Twitter Bing Youtube - https://bit.ly/33027ui - $2 60,000+ keyword targeted traffic from google - https://bit.ly/33027ui - $2 110,000+ TARGETED Human Traffic to your Website or Blog - https://bit.ly/3btnOGO - $5 1 MIllion Website Traffic From Google - https://bit.ly/3bvgWbX - $10 YouTube Safe YouTube Package Promotion All In One Service Non Drop & Instantly Start https://bit.ly/3583HNi - $1 REAL YOUTUBE VIDEO PROMOTION - https://bit.ly/323WtYV - $1 YouTube Promotion Marketing to your video - https://bit.ly/33075r1 - $3 Provide Highest Quality YouTube Promotion - https://bit.ly/3i4e6x4 - $3 best YouTube combined package promotion - https://bit.ly/3h438Gu - $4 Backlinks 200,000 GSA SER SEO Website Ranking Backlinks - https://bit.ly/2QZ9HzC - $1 800 DoFollow backlinks - https://bit.ly/3i46OcT - $1 20 Pr9 + 20 Edu - Gov High Pr SEO Authority Backlinks - Fire Your Google Ranking https://bit.ly/3i3IGa7 - $5 Build 10 High PA DA TF CF HomePage PBN Backlinks - Dofollow Quality Links https://bit.ly/3jMGzbe - $5 Medium & Steemit 150+ Medium Claps on your Medium Article - https://bit.ly/32pseeR - $1 25 Medium Followers for medium profile - https://bit.ly/3mg4Okf - $3 5+ Steemit Comments for your Steemit Article - https://bit.ly/3iuE0dQ - S1 මගේ කලින් ලිපිය මෙතනින් කියවන්න." FIVVER වැඩක් නොකර ලක්ෂ ගනන් උපයමු " මේ වගේ අලුත් බිස්නස් ඉගෙන ගන්න කැමති අය අපේ FB page එකට දැන්ම Like කරන්න. ඒ හරහා තව ගොඩක් ක්‍රම අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනව. Steemit කියන්නෙ blockchain තාක්ෂණය මත පදනම් වෙච්ච බ්ලොග් ලියන අයට article ලියන්න වෙන් වෙච්ච සමාජ මාධ්‍ය වෙබ් අඩවියක්. Bitcoin,Crypto Curruncy, Bounties, Block Chain ගැන උනන්දු අයනම් දැනටමත් මේ වෙබ් අඩවිය ගැන දන්නව ඇති.මේක ඇමරිකාවෙ නිව්යෝක් නගරය පදනම්ව හා ප්‍රධාන කාර්යාලය වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටල තියෙනව.ප්‍රධාන කාර්යාලය Steemit Inc. මේ වෙබ් අඩවිය 2016 වසරේදී Daniel Larimer කියන මහත්මය තමයි ආරම්භ කරල තියෙන්නෙ.
|
Archives
October 2020
|